ලිනක්ස් ටර්මිනලයක දෙන ලද විධානයන් පහසුවෙන් සොයා ගන්නේ කෙසේද?
ලිනක්ස් ටර්මිනලයක් භාවිතා කිරීමේදි නොයෙක් අවස්ථාවලදී පෙර දෙන ලද විධානයන් සොයා ගෙන නැවත එම විධානයන් ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. කලින් දෙන ලද විධාන අතර එහා මෙහා යෑමට Up arrow සහ Down arrow යතුරු භාවිතා කිරීමට පුළුවන්. එහෙත් යම් පෙර අවස්ථාවක දෙන ලද විධානයක මුල අකුරු කිහිපයක් දන්නා විට සම්පූර්ණ විධානය සොයා ගැනීමට Page Up සහ Page Down යතුරු යොදා ගැනීම ඉතාම පහසුයි. වැඩි විස්තර සඳහා සම්පූර්ණ ලිපිය බලන්න.